අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 100
- ලොකු බිත්තර 2
- ඉදුණු ඇම්බුන් කෙසෙල් ගෙඩි 2
- නැවුම් එළකිරි මිලිලීටර් 200
- සීනි මේස හැඳි 2
- වැනිලා බිංදු කිහිපයක්
සාදාගන්නා ආකාරය
සීනි ග්‍රෑම් 100 කැරමල් කර පුඩිම සාදන භාජනයට දමා පසෙකින් තබන්න. කෙසෙල් ගෙඩි, බිත්තර, කිරි, සීනි සහ වැනිලා දමා බ්ලෙන්ඩ් කර කැරමල් දමා සකසාගත් භාජනය මතට පෙරා ගන්න. එය ෆොයිල් කොළයකින් වසා මිනිත්තු 35-40 ස්ටීම් කරගන්න.