අවශ්‍ය ද්‍රව්‍ය
විපින් ක්‍රීම් මිලිලීටර් 400
ටිං කිරි ග්‍රෑම් 120
වැනිලා තේ හැඳි 1 1/2
දිය කර නිවාගත් චොක්ලට් ග්‍රෑම් 120
සාදාගන්නා ආකාරය
විපින් ක්‍රීම් ටික පීක් එකක් එන තුරු හොදින් බීට් කර එයට ටිං කිරි, චොක්ලට් සහ වැනිලා එකතු කර හොඳින් Fold කරගන්න. සියල්ල මිශ්‍ර වූ පසු ටබ් එකකට දමා අධිශීතකරණයේ පැය 4 ක් තබන්න.