(පීසා ඩෝ එක පෙර පරිදිම සාදාගන්න)
සිනමන් ඇපල් මිශ්‍රණය සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- චොප්කරගත් සුදුලූනු ස්වල්පයක්
- කුරුඳු කුඩු ස්වල්පයක්
- ඔලිව්තෙල් ස්වල්පයක්
- ග්‍රේට් කරගත් දම් ගෝවා කෝප්ප 1
- කපාගත් සොසේජස් කෝප්ප 1
- සිනමන් ඇපල් කෝප්ප 1
සාදාගන්නා ආකාරය
පෑන් එක ළිප තබා එයට ඔලිව් තෙල් එකතු කර රත්වූ පසු ඇපල් කපදමා කුරුඳු කුඩු එකතු කර ෆ්‍රයි කරගන්න.
පීසා එක සාදාගන්නා ආකාරය
පීසා ඩෝ එක තුනී කරගෙන ඔලිව් ඔයිල් ටිකක් තවරා ගාලික් පේස්ට් එක තවරා ගන්න.ගෝවා සහ සොසේජස් වෙන වෙනම පෑන් එකේ ෆ්‍රයි කරගන්න. ගාලික් පේස්ට් තවරත් පීසා ඩෝ එකට මුලින්ම ගෝවා අතුරගන්න.
එයට උඩින් සොසේජස් සහ සිනමන් ඇපල් ටික එකතුකරගන්න.සෙල්සියස් අංශක 200 ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20 ක් බේක් කරගන්න. එළියට අරන් මොසරැල්ලා චීස් උඩින් දමා තව විනාඩි 5 ක් බේක් කරගන්න.