අවශ්‍ය ද්‍රව්‍ය
- කොරලි කිලෝග්‍රෑම් 1
- දෙහි ගෙඩි 3 ක යුෂ
- ගම්මිරිස් කුඩු තේ හැඳි 2
- මිරිස් කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
මාළු හොඳින් පිරිසිදු කර දෙහි යුෂ, මිරිස් කුඩු, ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් සීසන් කරගන්න. සීසන් කරගත් මාළු රත් වූ ගැඹුරු තෙලේ බැදගන්න.