අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි යුෂ මිලිලීටර් 30
- දෙහි යුෂ මිලිලීටර් 15
- අන්නාසි යුෂ මිලිලීටර් 90
- අවශ්‍ය පමණට Club Soda
- Clean Ice කැට 2-3
සාදාගන්නා ආකාරය
ජා එකකට අන්නාසි යුෂ සහ දෙහි යුෂ එකතුකර හොඳින් සොලවන්න. උස වීදුරුවට Clean Ice කැට කීපයක් දමා ඉහත සාදාගත් මිශ්‍රණය දමා එයට උඩින් Club Soda එකතුකර ඊට උඩින් ස්ට්‍රොබෙරි යුෂ දමන්න.