අවශ්‍ය ද්‍රව්‍ය
- පැෂන් ගෙඩි 4
- සීනී මේස හැඳි 2
- විපින් ක්‍රීම් කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
පැෂන් පල්ප් එක සීනි සමග එක් කර රත්වූ පෑන් එකකට දමා උකු වන තෙක් හැඳිගාමින් පිසගෙන නිවෙන්න හරින්න. විපින් ක්‍රීම් භාජනයකට දමා උපරිම වේගයෙන් ඝන වෙනතෙක් බීට් කර නිවුණු පැෂන් මිශ්‍රණයට සෙමින් එක් කර කුඩා භාජනවලට දමා ශීතකරණයේ තබන්න.