අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් අඹ ගෙඩි 1
- නැවුම් එළකිරි කෝප්ප 1/4
- අමන්ඩ් ඇට කිහිපයක්
- යෝගට් කෝප්ප 1/2
- අයිස් කැට
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කර වීදුරුවකට එකතුකරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කර වීදුරුවකට එකතුකරගන්න.
Sign in to your account