අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් වර්මිසිලි කප් 1/4
- කසකසා මේස හැඳි 2
- කිරි කෝප්ප 1
- කපාගත් අඹ කෝප්ප 1
- මිල්ක් මේඩ් මේස හැඳි 6
- අඹ අයිස් ක්‍රීම් ස්කූප් 6
සාදාගන්නා ආකාරය
කසකසා සෝද වතුර දමා පෙගෙන්න හැර අඹ ටික බ්ලෙන්ඩ් කරගන්න. කිරිවලට මිල්ක් මේඩ් දමා කවලම් කර ග්ලාස් එකකට පිළිවෙලින් අඹ, කසකසා, වොම්සිලි, කිරි මිශ්‍රණය සහ අයිස් ක්‍රීම් දමාගන්න.