නිලන්ති ඩයස් අපට මතක තිබුණේ පිටි කොටපන් නෝනෙ සිංදුවේ අපූරු රංගනය නිසා. ඉන්පසුව ඇය නර්තන වේදිකාවේ නැතුව බැරි තාරකාවියක් බවට පත් වූණා. දැන් ඇයට ඇගේ උසටම සමාන ඇගේ වගේම කැරලි කොණ්ඩයක් ඇති දුවෙක් ඉන්නවා. පහුගිය දවසක නිලන්තිත් ශෙනායත් නවලිය කවරයට එකතුකරගන්න අපට පුළුවන් වුණා. මේ එහි අවස්ථායි.
Talent – Nilanthi Dias and her daughter Shenaya
Concept And Idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Hair and makeup – Deepika Gunasekara Bridal Salon (Nugegoda)
Photographer – Dayan Pradeep