අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති නට්ස් වර්ගයකින් ග්‍රෑම් 200
- ඩෙසිකේටඩ් කොකනට් මේස හැඳි 3
- ඇට ඉවත් කළ රටඉඳි ග්‍රෑම් 150
- රස අනුව ලුණු
- චොක්ලට් ග්‍රෑම් 120
- කුඩාවට කපාගත් නට්ස් මේස හැඳි 2-3
සාදාගන්නා ආකාරය
නට්ස් සහ පොල් ග්‍රයින්ඩ් කර එයට රටඉඳි සහ ලුණු එකතු කර නැවත ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරගත් මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ශීතකරණයේ තබගන්න. චොක්ලට් ඩබල් බොයිල් කර එයට කුඩාවට කපාගත් නට්ස් දමා කලවම් කරගන්න. ශීතකරණයේ තබාගත් බෝල හොඳින් චොක්ලට් මිශ්‍රණයෙ තවරා නැවත ශීතකරණයේ විනාඩි 10 ක් පමණ තබාගන්න.