මේ දවස්වලට වඩාත් ආන්දෝලමාතමක චරිතයක් වන කොල්ලෙක් හොයාගෙන නවලියෙ අපි ගියා. එයා Style එකට උම්ම දිදී අලුත් තාලෙට කෑම හදනවා. ඒ කෑම හැදිල්ල කාටවත් දෙවෙනි නොවන බවයි wildcookbook ගෙන එන චරිත් නිපුන් සිල්වා කියන්නෙ.
Talent – Charith Nipun Silva and Nalani Perera
Photographer – Suresh S. Weerasinghe