අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 800
- දුඹුරු සීනි කිලෝග්‍රෑම් 1
- දෙහි ගෙඩි 2 ක ලෙලි
- දොඩම් ගෙඩි 2 ක ලෙලි
- වියළි මිදි ග්‍රෑම් 200
- ඊස්ට් ස්වල්පයක්
- ජලය අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
කුඩාවට කපාගත් කැරට් විනාඩි 15 ක් පමණ තම්බාගන්න. එම මිශ්‍රණයට සීනි, වියළි මිදි, දොඩම් ලෙලි, දෙහි ලෙලි හා ඊස්ට් එකතු කර ගන්න. මෙම වයින් මිශ්‍රණය සතියකට පසු හොඳින් පෙරාගෙන භාවිතයට ගන්න.