අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 225
- සීනි තේ හැඳි 1
- බිත්තර 4
- කිරි මිලිලීටර් 200
- තෙල් ස්වල්පයක්
- චොක්ලට් සොස් ස්වල්පයක්
අවශ්‍ය ද්‍රව්‍ය
ඉහත සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍රකරගන්න. තෙල් තැවරූ කප් කේක් තැටියකට දමා සෙල්සියස් අංශක 230 උෂ්ණත්වයෙ මිනිත්තු 20 ක් බේක් කර චොකලට් සෝස් සමඟ මුසු කරගන්න.