අවශ්‍ය ද්‍රව්‍ය
- දුඹුරු සීනී ග්‍රෑම් 150
- බටර් ග්‍රෑම් 150
- ඇපල් ගෙඩි 2
- කුඩාවට කපාගත් පාන් පෙති 5
- කිරි මිලිලීටර් 200
- බිත්තර 2
- වැනිලා තේ හැඳි 2
- කොෆි සිරප් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සීනි සහ බටර් ළිප තබා රත් කර එයට ඇපල් පෙති කපා එක්කර පසෙකින් තබා භාජනයකට කිරි, බිත්තර සහ වැනිලා දමා කලවම් කර එයට පාන් එක්කර මිශ්‍රණය බේකින් ට්‍රේ එකකට දමා සාදාගත් සීනි මිශ්‍රණය සමඟ සැකසූ ඇපල් පෙති උඩින් අතුරාගන්න. සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙ මිනිත්තු 60 ක් බේක් කර කොෆි සිරප් වත්කරගන්න.