අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මති සහල් ග්‍රෑම් 300
- තෙල් තේ හැඳි 2
- බටර් තේ හැඳි 2
- කපාගත් ලූනු ගෙඩි 1
- සූදුරු තේ හැඳි 1/2
- එනසාල් 5
- කරාබුනැටි 5
- කහ තේ හැඳි 2-3
- බේ ලිව්ස් 2
- වතුර මිලිලීටර් 500
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ භාජනයකට ලූනු, සූදුරු,බේ ලිව්ස්, එනසාල්, කරාබුනැටි සහ කහ එකතුකර එයටම සහල් සහ වතුර දමා කලවම් කර පිසගන්න.