අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉඳුණු ආනමාළු කෙසෙල් ගෙඩි 2
- කෙසෙල් වල ප්‍රමාණයටම කපාගත් අන්නාසි කැබලි ස්වල්පයක්
- මී පැණි මේස හැඳි 2
- දියර කිරි කෝප්ප 2
- වැනිලා තේ හැඳි 1
- අයිස් කැට කිහිපයක්
සාදාගන්නා ආකාරය
බ්ලෙන්ඩර් කප් එක ගෙන ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ල එයට දමා හොඳින් බ්ලෙන්ඩ් කර පිළිගන්වන්න. මෙය තිදෙනෙකු සඳහා ප්‍රමාණවත් වේ.