අවශ්‍ය ද්‍රව්‍ය
- අලිගැටපේර ගෙඩි 3
- යෝගට් 6
- ජෙලටින් තේ හැඳි 1
- කපාගත් රතු චෙරි 5
- සිනී ග්‍රෑම් 100
- කිරි මිලිලීටර් 500
සාදාගන්නා ආකාරය
අලිගැටපේරවල මදය සූරා එයට කිරි සහ යෝගට් දමා බ්ලෙන්ඩ් කරගන්න. පසුව එයට දියකරගත් ජෙලටින් චෙරි සහ සීනි දමා කලවම් කර සුදුසු භාජනයකට එකතුකර ශීතකරණයේ තබන්න.