අවශ්‍ය ද්‍රව්‍ය
- අල ග්‍රෑම් 500
- සීනි කිලෝග්‍රෑම් 1
- පොල් කිරි කෝප්ප 1/2
- වැනිලා ස්වල්පයක්
- වතුර කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
අල තම්බා හොඳින් පොඩි කරගන්න. භාජනයක් ළිප තබා එයට සීනි සහ පොල් කිරි දමා ගොරොසු මිශ්‍රණයක් සාදා එයට අල සහ වැනිලා දමා හොඳින් කලවම් කර මිශ්‍රණය ගොරොසු වන තෙක් හැඳි ගාගන්න. තෙල් තවරාගත් තැටියට දමා තුනී කර නිවුණු පසු කෑලි කපාගන්න.