අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං ග්‍රෑම් 250
- සීනි ග්‍රෑම් 750
- පොල් කිරි කෝප්ප 2
- වැනිලා ස්වල්පයක්
- කජු ග්‍රෑම් 50
- වැනිලා තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
රුලං රන්වන් පාට වනතුරු බැදගන්න. සීනි සහ පොල් කිරි එකට එක්කර ළිප තබා උණු කර මිශ්‍රණය ගොරොසු වන විට රුලං එකතු කරගන්න.
මිශ්‍රණය හොඳින් හැඳිගාමින් වැනිලා සහ කජු එකතු කර පදම ගොරොසු වන විට ලෑලි තැටියක දමා කොටු කපාගන්න.