ශ්‍රී ලාංකික කාන්තා පුවත්පතක් ලෙස සමස්ත සමාජය ගැනම අවදානයෙන් සිටිමින් සමජය තුළ සිදුවන හොද සහ නරක, සාධාරණ සහ අසාධාරණ පුවත්වලට අදළ සිද්ධීන් අපක්ෂපාතීව වාර්තා කරමින් කාන්තා පුවත්පතක අරමුණ සහ අභිමතාර්ථය නවලිය සතිපතා කතුවැකියෙන් ගම්‍ය වේ.
අද බදාද දවසකි. ඒ මාර්තු මාසේ 26 වැනි බදාදාය. උදේම දැක්කෙ කවුරුන් හෝ ජීවිතයේ දකින්න…
රටක බලපවත්වන නීතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහජනයාගේ ජීවිතය, අයිතිවාසිකම්, දේපල, ආරක්ෂා වන අයුරින් මානව හැසිරීම…
කාන්තා දිනයේ අභිමානය වියැකී යන්නටත් මත්තෙන් ඇය වැඩ පරිසරයේදීම අනාරක්ෂිතවීම සුළුවෙන් තැකිය හැකි ද? කාන්තාවක්…
කෝපන්හේගන්හි පැවැත් වූ වැඩකරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී කොමියුනිස්ට් ක්‍රියාකාරිනියක සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි…
මරණ බය සම්බන්ධයෙන් අපට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. මෙසේ කියන්නේ ඇයි දැයි ඇතැම් කොටසක් දන්නවා විය…
ඉදිරිපත් කර ඇති 2025 අයවැය ගැන මේ වනවිට සමාජයේ කතා ගොඩකි. ආණ්ඩුවට පක්ෂපාතී කොටස් මේ…
රාම රාවණා ජනස්‍රැතියේ සඳහන් පරිදි හනුමාන්තා රටට ගිනි තැබුවේය. එයින් අනාදිමත් කාලයක් ගතවී ඇතත් නැවතත්…
දුප්පත් පොහොසත් භේදයකින් තොරව බඩගින්න කාටත් දැනෙනු ඇත. එලෙස දැනෙන බඩගින්න මෙලොව පවතින සියලු ගිනිවලට…
රෝහලකට කවුරුවත් සිරි නරඹන්නට එන්නේ නැත. අපේ රටේ පමණක් නොව ලොව දියුණුම රටක දියුණුම රෝහලකට…
ශ්‍රී ලංකා පොලිසිය මේ දවස්වල වැඩිපුරම අමනාප වී ඇත්තේ රියදුරන් සමඟය. එම අමනාපයට අවිනීත රියදුරන්…
තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙන් යම් සරණක් ඉල්ලා නැති කෙනෙකු මේ රටේ නොමැති තරම්ය. එසේ සරණක්…
31 රැයෙන් 2024 අවසන්ය. එතැන් සිට අප සිටින්නේ 2025 වසරේය. මෙතැන් සිට අප ලියන්නේද 2025…
දැන් පවතින අධ්‍යාපන ක්‍රමය අනුව මෙරට දරුවන් බහුතරයක්ම ඉගෙන ගන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකි. ඔවුන්ටත් ඔවුන්ගේ…
තවත් දින කිහිපයකින් අසිරිමත් නත්තල ලොවට උදාවෙයි. කිතුනුවන්ගේ නත්තලේ ඇති සුවිශේෂීත්වය වන්නේ ලෝකවාසී කිතුනු බැතිමතුන්…
මහා පරාක්‍රමබාහු රජතුමා එදා අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුයැයි කී…
අපේ රටේ පාරිභෝගිකයන් හොඳටම ඇන්දිය හැකි කාලය පැමිණ තිබේ. දෙසැම්බර් මාසය යනු ඊට හොඳම කාලය…
අපි වෙනස් වෙන්නට බය ජාතියක් නොවෙමු. එයට හොඳම සහ ළඟම උදාහරණය වන්නේ පහුගිය ජනාධිපතිවරණයේදීත්, මහා…
තවදුරටත් කාන්තාවන්ගේ නුවණ හැඳිමිටේ යන ප්‍රකාශය වලංගු නොවේ. මන්දයත් මෙවර පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් වැඩිම කාන්තා…
Sign in to your account