සුවෙන් පිරුණු ජීවිතයකට නිරන්තරයෙන් ඔබට උදව් කරන සෑම සතියකම කාලීන වෛද්‍ය ගැටළු ගැන අපේ රටේ සිටින මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන නවලියෙන් සුවය ගෙනෙන විශේෂාංගය.
පෙනහලු වටා තරලය එකතුවීම (Plural effusion) කියන්නේ මොකක්ද? පෙනහලු වටා තුනි ස්ථර 2 ක් ඇත.…
ළදරුවෙක් නිල්පැහැ ගැනීම ගැන පසුගිය කාලයේ කතාබහ ඇතිවුණා. ඒ ගැන මව්පියන් තුළ යම් බියක් ඇතිවනවා.…
ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය අද වනවිට සමාජයේ ඉතාම සුලබ රෝග තත්ත්වයක්. මෙම රෝගය ආමාශයේ ඇතිවන ප්‍රදාහිත…
ටීනියා සමාජයේ බහුලව පැතිරෙන සමේ රෝග තත්ත්වයකි. මෙය නව දිලීරයක් නොවුණත් මෑතක පටන් ලංකාවේ වසංගතයක්…
මෙය කුඩා දරුවන් අතර බහුලව දකින්න ලැබෙන තත්වයකි. යම් වස්තුවක් දෙස බලන විට ඇස් දෙකම…
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට රෝගි වී ප්‍රතිකාර ලබා සුවපත් වෙනවාට වඩා රෝගාබාධයන්ගෙන් ආරක්ෂා…
කොන්ඩම් යන වචනය බොහෝ දෙනෙකුට හුරු වචනයක් වුවද කාන්තා කොන්ඩම් පිළිබඳව පළමු වරට අසන පිරිසක්ද…
බඩේ ඉන්න බබාගේ දැඟලීම, ගර්භණී මව්වරුන් බොහොම සතුටින් කතාකරනවා. කලලයේ සිදුවෙන චලනයන් නිසා කලලය සජීවිව…
නිධන්ගත බාධාකාරි පෙනහලු (Chronic Obstructive Pulmonary Disease (COPD) රෝගය යනු හුස්ම ගැනීමට අපහසුවන දිගුකාලීන පෙනහලු…
ආහාර ගැන කතා කරනවා නම් අපි හැම දෙනෙකුගේ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් ආාහර අවශ්‍යයි. නමුත් අපේ…
ජීවියකුගේ උපත ලැබීම ක්‍රම කීපයකින් සිදුවනවා. ඒ අනුව මිනිසුන්ගේ උපත සංසේචන ක්‍රියාවලියකින් සිදුවුණත් එම ලිංගික…
මොළයේ තාවකාලික ලෙස ඇතිවන අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරීත්වය නිසා වලිප්පු තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. මෙම රෝග තත්ත්වය…
ඉන්නන් ගැන කතා කරනවිට එය අප අතර ඉතා සුලබ චර්ම රෝග තත්ත්වයකි. මෙවැනි ඉන්නන් නිසා…
කාලෙන් කාලෙට වයිරස් උණ පැතිරෙන එක සාමාන්‍යය දෙයක්. බොහෝ විට වයිරස් උණ එක්ක උණ, සෙම්ප්‍රතිශ්‍යාව,…
කටහඬ වෙනස් වීම (Hoarseness) එහෙම නැත්නම් අපි උගුර බැරැණ්ඩිය යනුවෙන් හඳුන්වන්නේ ඉතාම සුලබ තත්ත්වයක්. උගුරේ…
Sign in to your account