Moon Knight මුලින්ම විකාශනය වුනු අවුරුද්ද 2022. මාවල් විශ්වයට එකතු වුණ Moon Knight අධ්යක්ෂණය කරන්නේ Kevin feige. ඊජිප්තු පුරාණ කතා උපයෝගි කරගනිමින් චන්ද්රයාගෙ බලය ලබාගෙන විශ්වය ආරක්ෂා කරන්න ආපු කෙනෙක් තමයි Moon Knight. පළවෙනි සීසන් එකෙ එපිසොඩ් 06 ක් විකාශනය වුණ අතර ලොව පුරා ප්රේක්ෂක ආදරය නොමදව ලබා ගැනිමටත් හැකි වුණා. Moon Knight නිෂ්පාදයට ඩොලර් මිලියන 144 ක් වැය වෙලා තියෙනවා.
ඔන්න අපිට ආයෙත් Moon Knight ව MCU එකේදී බලාගන්න පුළුවන් කියලා Brad Winderbaum කියලා තියෙනවා. හැබැයි ඒ Moon Knight දෙවනි සීසන් එකත් නෙවෙයිලු. අලුත් Moon Knight කොහොම වෙයිද කියලා බලන්න අපිට ටික කාලයක් බලන් ඉන්න වෙනවා.
නිපුනි සම්මානි ✍️