නෙත්මිකා මදුශානී හේරත් මීට ඊයේ ඩුබායී හීදී පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ශතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.
මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා, ක්‍රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා හෙට දිනයේ දුර පැනීමේ ඉසව්වට තරගවදී.
රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව 13.33m
ලෝකඩ පදක්කම- කොරියානු ක්‍රීඩිකාව 12.67m