ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට 87 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසයි. ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ. ජයතිලක මහතාගේ බිරිඳ විය.