අවශ්‍ය සුදුසුකම් -:
- පිළිගත් විශ්වවිද්‍යාලයකින් කවර හෝ විෂය ධාරාවක් යටතේ උපාධියක් තිබීම.
සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුද්ද. - NVQ level 04 මට්ටමේ පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
දේශන මාර්ගගතව සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ භෞතිකව පැවැත්වේ.
අයදුම්පත් ලබාගැනීම සඳහා http://fhss.sjp.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
විමසීම් – sinhala@sjp.ac.lk
0112802214/0718502355