නොකඩවා 06 වැනි වරටත් නිළ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය නවලිය.
ඔවුන් සියල්ලම රොද බැද එක් නොවන්නට, දිවා රෑ නොබලා මහන්සි නොවන්නට රූ කිරුළේ මේ ගමන මේ තරම් සුන්දර එකක් හෝ සාර්ථක එකක් නොවන්නට ඉඩ තිබුණු බව අපි ද දනිමු .
නවලිය ස්තූතිය… රූ කිරුළ 2023 වටා එකතු වූ සියලු දෙනාටම