ඒ.ජේ.ඒ. අබේනායක විසින් රචිත නවතම ග්රන්ථ දෙක වන ‘සුවඳ කඳුළු’ නවකතාව සහ ‘මියගිය හෘද සාක්ෂිය’ කාව්‍ය සංග්‍රහය පසුගියදා එළිදැක්විණි. මෙම ග්රන්ථ දෙක කතුවරයාගේ දෙවන සහ තෙවන ග්‍රන්ථයි.
‘වවඹ විත්ති’ ප්‍රාදේශීය පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්රයට පිවිස පසුකාලීනව ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසත් කර්තෘ මණ්ඩල සාමාජකයකු ලෙසත් විවිධ පුවත්පත්වල කටයුතු කර ඇත. මෙම ග්රන්ථ දෙකෙම පී ඇන්ඩ් පී ඇසෝසියේට්හි මුද්‍රණයක් වන අතර කවර නිර්මාණය ජගත් හේවාපන්න විසිනි.