දේශපාලන සංවාද පිටියටත් ප්රවෘත්ති නිවේදන කටයුතුවලටත් මනා ගැළපෙන හඬ පෞර්ෂයක් තිබූ ඩිල්කා සමන්මලි හදිසියේම ලංකාවෙන් යන බව කිව්වා. ඒ ඇගේ අනාගත සුබ සිද්ධිය සදහායි. දරුවො තුන්දෙනයි මහත්තයයි එක්ක ඩිල්කා මේ පාර යන්නෙ ඔස්ට්‍රේලියාවේ පදිංචියට. යන්න කලින් ඇයත් එක්ක අපූරු කතා බහක් කරන්න නවලියට හැකි වුණා. මේ ඇය අපට එව්ව ඡායාරූප.
Talent – Dilka Samanmali and her family
Photographer – Nisal Chathuranga (Dreamline Studio)