මේ සටහන තබන විටත් “බඳිමු සුදා” ගීතය 2.6M Reach වෙලා. ඒ නිසා ගමේ ඉන්න ලස්සනම ලේලියි හැන්ඩිම බෑනයි ආදරය ගැන කතා කරන්න නවලියට අපි එකතු කරගත්තා. සඳනිත් පියතුත් කාලෙකට පස්සෙ වෙනස්ම ෆොටෝ ෂූට් එකක් අපේ වැලන්ටයින් වෙනුවෙන් කළා. මේ තියෙන්නෙ දෙන්නාගෙ ඒ ආදර කතා.
Concept & idea: Harindi Liyanage (Navaliya Chief Editor) and Erandi Kaushalya
Photographer: Suresh S. Weerasinha
(Special thanks goes to owner of Cafe Luna – Sewwandi Daladawattha & Parami Kushika)