රූපවාහිනි නාලිකාවකින් පැවැත්වූ සිංහල හින්දු අලුත් අවුරුදු සාදයකදී ගයපු සින්දුවක් වෛරල් වෙලා ඇය ජනප්‍රිය වෙනවා.
ඇගේ තාත්තටත් වඩා ඇගේ නමින් තාත්තා හදුන්වන තරමට මේ වෛරල් වීම සමාජ මාධ්‍ය කළඹනවා. ඒ තමයි මරියා නෝනිස්. මරියා නිසා නදීරගේ ජීවිතයත් දැන් වෙනස් වූ බවයි ඔහු කියන්නෙ. මේ තාත්තයි දුවයි පවුලේ අයත් එක්ක පසුගිය දා නවලිය කවරෙට අපි එකතු කරගත්තා…
In Frame – Maria Nonis & her family
Photographer – Dayan Pradeep