මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන “නීල පබලු”ටෙලි නාට්‍ය හරහා ඔබේ දෑස් මානයට එන කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ, සුන්දර, නිහතමානී කලාකාරිණියක් මෙන්ම නර්තන ගුරුවරියක්ද වන ඔබ සැම ආදරය කරන රුක්ෂානා දිසානායක නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරු.
In Frame – Rukshana Disanayaka
Idea – Harindi Liyanage (Navaliya Editor)
Dress Designer – Jewel box
Hair & Makeup – Sameer C Wijethunga
Photography – Dayan Pradeep
Location – Galadari Hotel, Colombo