ඉන්ද්‍රජිත් දොලමුන්ම හරිම ආදරණීය ගායකයෙක්. ඔහුගේ ගීත අසූව දශකයේ සහ අනූව දශකයේ බොහෝ ජනප්‍රිය වුණා. ඒ නිසා තවමත් ඔහුට ප්‍රසංග වේදිකාවෙන් නම් අඩුවක් නැහැ. ඉන්ද්‍රජිත් දොලමුල්ලගේ ගීතවලට ආස කරන බොහෝ දෙනෙක් එයාගේ පවුලේ විස්තර දැනගන්න කැමැත්තෙන් හිටියා. පසුගිය දවසක එයාගේ ගෙදරදිම අපිට ඒ අය හම්බවුණා. මේ ඔවුන් සමඟ ගත කළ සොඳුරු අවස්ථාවේදී මතකයන් කිහිපයක්.
In Frame – Indrajith Dolamulla & His Family
Concept and Idea – Harindi Liyanage (Editor in Chief Navaliya)
Clicked by – Dayan Pradeep