ලංකාවට ක්‍රීඩාවෙන් නව නිපැයුම්වලින් ජාත්‍යන්තරය දිනලා කීර්තිය ගේන පදක්කම්ලාභීන් ගොඩක් ඉන්නවා. ඒ වගේම ලෝකෙට ලංකාව ගැන කියල කීර්තියක් ගේන්න බලන් ඉන්න සුන්දර තරුණියොත් ඉන්නවා. එහෙම කෙනෙක් තමයි මෙලෝනි කියන්නේ. මේ අවුරුද්දේ ලංකාව වෙනුවෙන් Miss Universe 2024 තරගාවලිය නියෝජනය කරන්නේ ඇය නිසා අපි එයා එක්ක shoot එකක් කළා.
In Frame – Melloney Dassanayaka
Idea – Harindi liyanage (Editor in chief Navaliya)
Dress Designer – Michael Wijesuriya
Professional Hairdresser – Amila Liyanage (Salon Instyle)
Clicked by – Dayan Pradeep