2006 දී Capri Queen වෙලා, ඊට පස්සේ ඡවිකල්යාණියත් වෙලා, ඒ නිසාම රංගනයට ඇය ආවා. ඇය මෑතකදී බොහෝ ටෙලි නාට්‍යවල රඟපෑවේ නැතත් තවමත් එදා කරපු චරිත නිසා අපට මතකයි. කාලෙකට පස්සේ නවලිය ඇගේ ගෙදරට ගියා. ඒ දුවත් එක්ක පින්තූරගන්න.
In Frame – Wathsala Diyalagoda and her daughter
Concept and Idea – Harindi Liyanage (Editor in Chief Navaliya)
Photographer – Dayan Pradeep