චන්දන වික්‍රමසිංහ ගැන කතා කියන්න ගියොත් මොන කතාව, මොන විදිහට, මොන තැනින් පටන් ගෙන ඉවර කරගන්නද කියලා මටත් හිතාගන්න බැහැ. ඒ නිසා අලුත් කතාවෙන්ම අපේ කතාව පටන් ගන්න මම හිතුවා. චන්දන අලුත් වැඩක් කරනවා. ඒක හුඟක්ම වෙනස් දැවැන්ත වැඩක්. ඔහු මේ සැරේ සූදානම් වෙන්නේ අපේ ඉතිහාසගත කුවේණියට අලුත් හැඩයක් දෙන්න. ඒ Queen Kuweni නර්තන මුද්‍රා නාට්‍යයෙන්.
මෙහි කුවේණිය ලෙස නිරංජනී ශංමුගරාජා, බද්දකච්ඡායනා ලෙස දේවංගි වික්‍රමසිංහ රංගනයෙන් දායක වෙනවා.
මේ ඔවුන් දෙදෙනා නවලිය කැමරා කාචයට මුහුණ දුන් අයුරුයි.
In Frame – Chandana Wickramasinghe, Devangi Wickramasinghe and Niranjani Shanmugaraja
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Dress Designer – Dreams Bride by Dilani Vithanage
Hair and makeup – Senani Madiwela Bridals
Photographer – Hasitha Nilupul