රොෂාන් රණවන එක්තරා කාලයක ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයෙක් වෙලා හිටියා කීවොත් මං නිවැරදියි. එදා ඒ සිහින කුමාරයා මේ වෙද්දි වගකීම් සහගත සැමියෙක් වගේම පියෙක්. රොෂාන් වගේම රොෂාන්ගේ පුංචි පුතත් තරු ගුණය පෙන්වන දරුවෙක්. ලැබුවා වූ අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා නවලිය අලුත්ම කවරය වෙනුවෙන් රොෂාන්, කුෂ්ලානි සහ පුතු මිනෙත් කැමරා කාචයට මුහුණ දුන් අයුරුයි මේ.
In Frame – Roshan, Kushlani and Mineth
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Costume Designer – TOT 369
Photographer – Dayan Pradeep
Location – Independent Square