පවනා පණ කියාගෙන කොයි වේලෙත් පවන්සිරිගේ පස්සෙන් යන පිස්සු කෙල්ල. ඔව් එයා තමයි මේ. මංගේෂ්වරීට පණ දෙන සැබෑ ජීවිතයේ සුදීක්ෂා සමාධි. සුදීක්ෂා අපිත් එක්ක එකතු වුණා කවර් ෂූට් එකකට. අපි එයත් එක්ක මේ ලස්සන පින්තූර ගොඩක් ගත්තා. මේ ඒ පින්තූර.
In Frame – Sudeeksha Samadhi
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Dayan Pradeep