ඇගේ ජනප්රියත්වය කොච්චරද කියනවා නම් ඇයට ගොඩ දෙනෙක් කතා කරන්නෙ ආත්මි අක්කා කියලා. මියෝනා රගපාන්න කලින් මෝස්තර නිරූපිකාවක්. ඇයට හිරි පොද වැස්සට ආරාධනා කරන්න කලින් නිර්මාණවලට කතා කළත් වෙනස් චරිතයක් ඕන නිසා ඇය ටිකක් නිහඩව ඉදලා. හරි දේ හරි විදිහට ලැබුණාම ඇය ජනප්රිය වීම නවත්වන්න බැහැ. මේ මියෝනා එක්ක කරපු ෆොටෝ ෂූට් එක.
In Frame – Miona De Silva
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya)
Photographer – Dayan Pradeep