Chameera ගේ පින්තූර අපට ලැබෙන්නේ එංගලන්තයෙන්. මාර්තු මාසේ මුල් සතියේ චාමර හිටියේ එංගලන්තයේ. ඒ ප්‍රසංගයකට සහභාගී වෙන ගමන්. එයත් එක්ක එයාගේ ආදරණීය බිරිඳයි පුතයි එංගලන්තයට ඇවිල්ල හිටියා. ඔහුගේ ගීතවලට විදෙස් රටකදී වුණත් ලැබුණු ප්‍රතිචාරය ගැනනම් ආයෙත් වචනවලින් කියන්න දෙයක් නෑ.
ඇතිවුණු අසනීප තත්ත්වයත් එක්ක චාමර එයාගේ ප්‍රසංග වේදිකාව තෝරා ගත්තේ සීමා කරලා. හැබැයි බාරගත්තොත් ඒකට ආවා.
මේසැරේත් ඔහු අඛණ්ඩව ජනතාවගේ හදවතේ ගායකයා. ඉතින් එයාට ඉඩක් වෙන් කරන්න අපි සිතුවා. මේ වෙනකොටත් ඔහු තමන් පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍යයට නිකුත් කිරීමෙන් වැළකී සිටිනවා.
Chameera weerasinghe ගේ ආදරණීය Fans ල වෙනුවෙන් එංගලන්තය කරපු පින්තූර ටික upload කරන්න නවලිය අපි හිතුවා.
In frame – Chameera & Prasangi
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya newspaper)
Photographers – Aruna Dharamasiri / Dayan Pradeep