සංගීතා කියන්නේ හැමදාම ජනප්රිය චරිතයක්. ඇගේ ජනප්රියත්වයට හේතුව ලස්සන විතරක්ම නොවේ ඇය චරිතයක් සඳහා කරන කැපවීම නිහතමානීකම මේ ඔක්කොම. මේ පාර නවලිය කවර ඉන්නේ ඇය. ඇය අලුත්ම චිත්රපටයක රඟපානවා. මේ ඇගේ පින්තූර.
In Frame – Sangeetha Weerarathna
Concept and Idea – Harindi Liyanage (Editor in chief Navaliya Newspaper)
Photographer – Dayan Pradeep
Location – Hilton Residence, Colombo