නුවන් ගුණවර්ධන කියන්නෙ අපේ රටේ හිටපු ඉතාම දක්ෂ නිහතමානී ගායකයෙක්. ඔහු පසුගිය දෙසැම්බර් 8 වෙනිදා හදිසියෙම ජීවිතයෙන් සමුගත්තා. ඒ වෙනකොටත් ගයාන් ගුණවර්ධන පියාගෙ අඩිපාරේ යමින් සිටියා. ගයාන් විතරක් නෙමෙයි දුලාරිත් ඒ මඟට දැන් ඇවිල්ලා. පියාගෙ පාළමු ගුණ අනුස්මරණය වෙනුවෙන් නොවැම්බර් මසේ 18 වෙනිදා ඔවුන් ප්රසංගයක් පවත්වනවා. ඊට කලින් නුවන් සහ දුලාරි නවලියෙ ඡායාරූප එකතුවට මෙලෙස එකතුකරගත්තා.
Talent: Nuwan Gunawardana and Dulari Gunawardana
Photographer: Dayan Pradeep
Concept: Harindi Liyanage (Navaliya Chief Editor)