ඔෂීන්ගේ තරුණ කාලෙයි රසාදරීගෙ කටහඩයි අපට මවන්නෙ අමුතුම ලෝකයක්. ඒ දෙක හරියට ගහට පොත්ත වගේ තදින් බැඳිලා. අපි ගියා අපේ ඔෂීන් හොයාගෙන ඇගෙ ගෙදර. ඇය ඉන්නෙ පිළියන්දල මඩපාත. ඔෂීන්ට හඬ දෙන ඒ රසවතිය විතරක් නෙමෙයි ඇගේ පවුලේ අයත් අපට මුණගැහුණා. මේ දිගහැරෙන්නෙ ඒ රසකතාවේ පිංතූර.
Talent – Rasadari Peiris, Duminda Munasinghe & Venul Pasandula
Concept & idea – Harindi Liyanage (Navaliya Chief Editor)
Photographer – Dayan Pradeep