අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 300
- තුනපහ තේ හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- සුදුලූනු බික් 3
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට සියලුම ද්‍රව්‍ය දමා හොඳින් අඹරගන්න. ලන්ච් ශීට් එකක සාදාගත් මිශ්‍රණය තබා තද කරමින් ටොෆියඩ් ආකාරයට දෙපැත්තෙන් ඔතාගන්න. ඔතාගත් සොසේජස් විනාඩි 20 ක් පමණ ස්ටීම් කර නිවුණු පසු අධි ශීතකරණයේ තබා පිසගන්න.