අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල ගෙඩි 6
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 1
- හාල්පිටි මේස හැඳි 2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අල ටික පොඩි කර ඉතිරි සියල්ලම එකතුකර මෘදු ඩෝ එකක් සාදාගන්න. සාදාගත් ඩෝ එකෙන් සොසේජස් එකක ප්‍රමාණයට ස්වල්පයක් ගෙන රෝල්ස් සාදා පෑන් එකට තෙල් ටිකක් එකතුකර බැදගන්න.