අවශ්‍ය ද්‍රව්‍ය
- කොත්තමල්ලි කොළ කෝප්ප 2
- මින්ට් කොළ කෝප්ප 1/2
- ඉඟුරු කැබැල්ලක්
- අමුමිරිස් කරල් 1
- බැදගත් රටකජු මේස හැඳි 1/2
- මාදුරු තේ හැඳි 1/2
- දෙහි යුෂ ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ල ග්‍රයින්ඩර් ජා එකට එකතු කර හොඳින් ග්‍රයින්ඩ් කර ගන්න.මිශ්‍රණය බෝල් එකකට දමා ශීතකරනයේ තබා ගන්න.