අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්මැස්සන් ග්‍රෑම් 500
- සුදුලූනු බික් 5
- රස අනුව ලුණු
- කොච්චි කරල් 15
- වියළි මිරිස් කරල් 8
- ලෙමන් ගෙඩියක යුෂ
- සීනි මේස හැඳි 1
- සෝයා සෝස් මේස හැඳි 1 1/2
- කරපිංචා ඉති 1
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
සුදුලූනු, ලූනු, වියළි මිරිස් හා කොච්චි හොඳින් අඹරා ගෙන එයට හාල්මැස්සන් සහ කරපිංචා දමා බැදගන්න. තෙල් රත් වූ පෑන් එකකට අඹරාගත් මිශ්‍රණය, ලෙමන් යුෂ, සීනි, සෝයා සෝස් හා ලුණු දමා කලවම් කර පසුව බැදගත් හාල්මැස්සන් සහ කරපිංචා දමා කලවම් කරගන්න.
Here, I’ve read some really great content. It’s definitely worth bookmarking for future visits. I’m curious about the amount of work you put into creating such a top-notch educational website.