අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ජාඩි ග්‍රෑම් 200
- පොතු ඉවත් කර සිහින්ව කපාගත් අමු අඹ ගෙඩි 1
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 100
- සිහින්ව කපාගත් කොච්චි ග්‍රෑම් 20
- කරපිංචා ඉති 1
- කහ කුඩු තේ හැඳි 1/2
- පොල් තෙල් මේස හැඳි 3
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදුලූනු ග්‍රෑම් 10
සාදාගන්නා ආකාරය
තෙල් රත් වූ භාජනයකට ලූනු, කරපිංචා සහ කොච්චි දමා තෙම්පරාදු කරගන්න. එයට ඉතිරි අනෙකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් තෙම්පරාදු කරගන්න.