අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා පිරිසිදු කරගත් කුම්බලා මාළු කිලෝග්‍රෑම් 1
- කපාගත් ගොරකා ග්‍රෑම් 300
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මැටි වළදක් පතුලට ලුණු හා ගොරකා දමා ඊට උඩින් මාළු අතුරා ගන්න. නැවත ඊට උඩින් ගොරකා සහ ලුණු පිළිවෙලින් අතුරා වළද හොඳින් ආවරණය කර දවස් 25-30 ක් ගිය පසු ආහාරයට ගන්න.