අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි 2
- නිවිති කොළ 6
- කිරි කෝප්ප 2
- සීනි හෝ පැණි හැන්දක්
- අයින් කැට
සාදාගන්නා ආකාරය
සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කර අවසානයේ රස බලන්න.
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account