අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු ගස්ලබු 1/2
- කෙසෙල් ගෙඩි 1
- කිරි කොප්ප 1
- Yogurt මේස හැඳි 1
- දෙහි ගෙඩියක යුෂ
සාදාගන්නා ආකාරය
ගස්ලබු, කෙසෙල්, කිරි, Yogurt, දෙහි යුෂ එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර රස බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
ගස්ලබු, කෙසෙල්, කිරි, Yogurt, දෙහි යුෂ එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර රස බලන්න.
නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.
Sign in to your account